How to become a Software Engineer
මෘදුකාංග ඉංජිනේරුවකු යනු
මෘදුකාංග ඉංජිනේරුවකු යනු රටක සංවර්ධනයට මහත් අනුබලයක් එක් කරන මිල කළ නොහැකි සම්පතකි. මොහුගේ ක්‍රියා වලිය වන්නේ පරිගණකාශීත විවිධ මෙහෙයුම් තුළින් රටට විදේශ මුදල් ගෙන්වා ගැනීමකි. මේ සඳහා පුද්ගලයෙකු ඉතා පරිස්සමෙන් පුරුදු පුහුණු කළ යුතුය. නව තාක්ෂණික ඥාණය පරිගණක මෘදුකාංග පිළිබදව මනා පුහුණුවීමි ලබා දිය යුතුය.
ලංකාව වැනි රටක මෙවැනි අයෙකු වැඩි කාලයක් නොයවා බිහිකළ යුතුය. මන්ද යත් කාලයක් යන විට නවීන තාක්ෂණයන් පැමිනෙන අතර ඔහුට ඒවා ඉගෙන ගන්නවා හැරෙන්න රටට සේවයක් කිරීමට කාලයක් නොමැති වීමයි.
නමුක් ජාවා සම්බන්ධ මෘදුකාංග ඉංජිනේරුවකු වසරක් තුළදී හැම අතින්ම සන්නද්ධ කර ,බිහි කරලීමේ කම වේදයක් දැන් ක්‍රියාත්මක වන්නේය එය අප සැමටම වැදගත් සතුටු දායක පණිවිඩයක් නොවන්නේ ද ?
How to Become a Software Engineer ?
Software Engineer is Good and Value person for Country. Who is Handling the system for Developed the Economy. Person who will become a Software Engineer , then must be Completed the same steps. and should will go to step by step. today Sri Lanka ‘s wont to lot of SE. we try to become a SE as Short period , but Knowledge and Skilled is Best. That is Call Java Software Engineer . we can Become a SE. good as well.
Subscribe to:
Posts (Atom)